Sinbad [2012] Season 1 Episode 9 Sinhala Subtitle
Episode Info
Episode : For Whom the Egg Shatters
----------------------------------------------------------------------------------------------------------------
Main Cast
Recap
ඔන්න නොකඩවා රැගෙන එන සින්බෑඩ් කතා මාලාවේ දහවෙනි කොටසත් අරගෙන ආවා. ගිය සතියේ කතාවේ සින්බෑඩ් ඇතුළු කණ්ඩායමට එකතුවුණු ටයිගර් කියන කුලියට මිනිසුන් අල්ල දෙන කෙනා, මේ සතියේ කොටසින් නැවේ ප්‍රවාහනය කිරීමට අවශ්‍ය පුගලයින් හමුවෙනවා. එ අතර තමයි ඔවුන්ට මහාචාර්ය වරියක්ව හමුවෙන්නේ. ඇය ඉතා ඉහල ගෙවීමක් කරලා මේ නැවේ එක් රහසිගත දුපතකට යාමට අවශ්‍ය බව පවසනවා. එ අතරම ඇයට ඉතා විශාල බිත්තරයක හැඩය ගත් භාණ්ඩයකුත් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය වෙනවා. හැබැයි මේ භාණ්ඩය එහෙ මෙසේ දෙයක් නෙමෙයි. කෙසේ හෝ සිදුවන අතපසු වීමකින් මේ බිත්තරයක් වැනි හැඩයට තියෙන අවරණය නැව තුලදී බිඳී යනවා. එ බිත්තරය ඇතුලේ ඉන්නේ කිනම් වර්ගයේ සත්වයෙක්ද ? කතාව බාගත කරලම බලන්න එහෙනම්.
--------------------------------------------------------------------------------------------------------------
Download
Download
සිංහල උපසිරැසි
720p Direct Link
720p Torrent
----------------------------------------------------------------------------------------------------------------
Subtitle by
----------------------------------------------------------------------------------------------------------------
0 comments: